New game
Download
Get Academic Plan
Share game
Froggy Jumps
Froggy Jumps

ICT 2024 OL

Integrate it into your platform

You can integrate the game into an LMS compatible with LTI 1.1 or LTI 1.3 such as Canvas, Moodle, or Blackboard. This way, the scores will be automatically saved into the platform’s gradebook.
Download
You have exceeded the maximum number of games you can integrate into Google Classroom with your current Plan.

To integrate as many games as you want in Google Classroom, you need an Academic Plan or a Commercial Plan.

You have exceeded the maximum number of games you can integrate into Microsoft Teams with your current Plan.

To integrate as many games as you want in Microsoft Teams, you need an Academic Plan or a Commercial Plan.

Downloading games is an exclusive feature for users with an Academic Plan or a Commercial Plan.

Get your Academic Plan or your Commercial Plan now and start integrating your games into your LMS, website or blog.

If you wish, you can download a demo game here and test its integration:

%
Anonymous
Anonymous
%
%
%
You have exceeded the maximum number of games you can print with your current Plan.

To print as many games as you want, you need an Academic Plan or a Commercial Plan.

Print your game
ICT 2024 OL
 

Froggy Jumps

ICT 2024 OLOnline version

SELECT

by Sakila Dilshan
1

නඩත්තුවකදී පරිගණකයක දෘඩ විස්කය ආකෘතිකරණය ෆෝ මැට් කෙරිණි පහත කවරක් දැන් එහි මුලින්ම ස්ථාපනය කළ යුතුද

2

පහත කවරක් ප්‍රතිදාන output උපකරණයක් වේ ද

3

පහත කවරක් ඝන අවස්ථා solid state ආයාචන උපක්‍රමයක් වේද

4

අන්තර්ජාලයට සම්බන්ධ ස්ථානය ප්‍රදේශ ජාලයක් LAN රූපයේ දැක්වේ. එහි A , B ,C උපාංග පහත කුමන ලැයිස්තුවේ නිවැරදිව දැක්වේද

5

ස්ථානය ප්‍රදේශ ජාල LAN දෙකක් සම්බන්ධ කිරීමට පහත කවරක් භාවිතා කළ හැකිද

6

USB flash දාවකයක පහත ගොනු ආචය කිරීමට රාණෙට අවශ්‍යය. ඒවා ආචය කිරීමට සෑහෙන අඩුම ධාරිතාවක් සහිතUSB දාවකය පහත කවරක්ද

7

ද්වීමය 100 0110 ට තුල්‍යය අෂ්ඨක සංඛ්‍යාව කුමක්ද

8

ද්වීමය 1000100 ට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක්ද

9

මෙහෙයුම් පද්ධති නිදසුන් පමණක් අඩංගු වන්නේ පහත කවරකද

10

වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරන විට කමල් අතින් පාට ඡේදයක් වැරදීමකින් මැකේ. ඉන්පසු එම ඡේදය නැවත ලබා ගැනීමට කමල් පහත කවර අයිකනයක් එවිය යුතුද

11

වදන් සැකසුම් මෘදුකාංගය භාවිතා කරන විට තෝරාගත් පාට කොටසක් පිටපත් කර වෙනත් ස්ථානය කැලවීමට පහත කවර කෙටි මං යතුරු සංයෝජනය භාවිතා කළ හැකිද copy and paste

12

පතුරුම්පතක වලංගු තීරු column නාම වන්නේ පහත කවරක්ද

13

කදා සමර්පණයක් සාදන විට පිළිපැදීමට නුසුදුසු අවවාදයක් වන්නේ පහත කුමක්ද

Are you sure you want to leave the page?

If you leave the page, you will lose your game progress.