Froggy Jumps
3 ශ්‍රේණිය සංඛ්‍යා රටා(බලංගොඩ කලාපය)Online version
පොදු අන්තරය 2,5,10 වූ සංඛ්‍යා රටා ගොඩනගයි.
1
රටාවට අනුව ඊළඟ සංඛ්‍යාව සොයමු.
2,4,6,8
2
රටාවට අනුව ඊළඟ සංඛ්‍යා සොයමු.
4,6,8,10
3
රටාවට අනුව ඊළඟ සංඛ්‍යාව සොයමු.
12,14,16
4
රටාවට අනුව හිස් තැන් පුරවමු.
5,10,.....,20
5
රටාවට අනුව හිස් තැන් පුරවමු.
20,25,30,35,.......
6
රටාවට අනුව හිස් තැන් පුරවමු.
1,6,11,16,......
7
රටාව හඳුනාගෙන පිළිතුර සොයමු.
10,......,30,40
8
රටාව හඳුනාගෙන පිළිතුර සොයමු.
50,60,.......,80
9
රටාව හඳුනාගෙන පිළිතුර සොයමු.
1,11,21,31,..........
10
මෙම සංඛ්‍යා රටාවේ වෙනස කීයද?
12,17,22,27
|