1
මෙම රූපික ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ,
2
කඳෙන් ගෙඩි හට ගන්නා ශාකයක් වන්නේ,
3
පහත මල් අතරෙන් සුවඳ මලක් වන්නේ,
4
රවුම් හැඩ ඇති බීජයක් නොවන්නේ,
5
මයුරා වන්නමෙන් කියවෙන සතා වන්නේ,
6
යකඩ ගිනියම් කිරීම සඳහා යොදා ගන්නා උපකරණයකි.
7
මේස දරණුව වටේ අලංකාරවත් කර ගැනීම සඳහා යොදා ගන්නා මැහුම් ක්‍රමය වන්නේ
8
මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ,
9
රතු ග්‍රහයා ලෙස හඳුන්වනු ලබන ග්‍රහලෝකය වන්නේ,
10
බරක් ඉහළට තල්ලු කිරීමට යොදා ගන්නා උපක්‍රමයන් කිහිපයක් පහතින් දැක්වේ. ඒ අතරින් පහසුවෙන් පා පැදිය තල්ලු කළ හැකි අවස්ථාව තෝරා යටින් ඉරක් අඳින්න.
12
ලෝක කම්කරු දිනය යෙදී ඇත්තේ,
13
එක් වරක් පමණක් ඵලදාව ලබාදෙන ශාකයක් වන්නේ,
14
පිච්චීම, බැදීම, තැම්බීම යන ආකාරයන් කිහිපයක් මගින් ආහාරයට ගන්නා බීජයක් වන්නේ,
15
පුලතිසිපුර නමින් හඳුන්වනු ලැබුවේ අපේ පැරණි රාජධානියකි. එම රාජධානිය නම්,
16
පහත සතුන්ගේ පාද අතරෙන් උකුස්සාගේ පාද පිහිටි රූපය තෝරන්න.
Choose one or more answers
17
නිල් සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ,
18
ඖෂධ ලබාදෙන සතෙක් වන්නේ,
19
රූපයේ දැක්වෙන තරු රටාව වන්නේ,
20
පස් ස්වල්පයක් වීදුරුවකට දමා කලතා තැබූ පසු එහි උඩින් ම ඇත්තේ,
21
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල,
22
දී ඇති ශාක අතරින් සතුන්ගෙන් යැපෙන ශාකයක් නොවන්නේ,
23
විටමින් ගුණය වැඩියෙන් ම අඩංගු පලතුරකි.
24
මෙම මැස්ම හඳුන්වනු ලබන නම කුමක්ද?
25
අවුරුද්දකට එක් වරක් ගෙඩි හටගන්නා පලතුරක් වන්නේ,
26
විදුලි බල්බයේ සූත්‍රිකාව සෑදීමට ගන්නා ලෝහ වර්ගය වන්නේ,
27
වඩුකුරුල්ලා තම කූඩුවට ආලෝකය ලබා ගැනීමට එහි රඳවන සතා වන්නේ,
29
ඉස්සෝ වෑංජන සෑදීමේ දී එහි උෂ්ණාධික බව අවම කිරීම සඳහා යොදන ශාක පත්‍ර විශේෂය වන්නේ,
30
පහත දෑ අතරින් ජලයේ ගිලෙන දෙයක් නොවන්නේ,
31
" මගේ සිතේ නිවීමෙන් ලැබෙන සැනසිල්ල මාගේ යහළුවන්ට දැනේවා " මෙය සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන කොටසට අයත්ද?
32
පහත සතුන් අතරින් ලේ උරා බොන සතෙකු වන්නේ,
33
දිගටි හැඩ ඇති බීජයක් නොවන්නේ,
34
පහත සතුන් අතරෙන් සර්ව භක්ෂකයෙකු නොවන්නේ,
35
පක්ෂියෙකු ගුවන්ගත වන විට ඔහුගේ වේගය අඩු වැඩි කර ගැනීමට අවශ්‍ය වන ශරීර කොටස වන්නේ
36
පොළොවේ තිබෙන කොළ රොඩු මත බිත්තර දමන පක්ෂියෙකු වන්නේ
37
පහත කෘමි සතුන් අතරින් මදුරුවාගේ රූපය තෝරන්න.
38
රාජ්‍ය ලාංඡනයේ පාරිශුද්ධතාවය පැහැදිලි වන්නේ කුමන සංකේතයෙන්ද?
39
පහන් පූජාව ප්‍රධාන අංගයක් වන උත්සවය වන්නේ,
40
මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ,
41
ලී බඩු වලට ප්‍රසිද්ධ නගරයකි.
42
මෙම රූපයෙන් දැක්වෙන ඓතිහාසික ස්ථානය,
43
ප්‍රෝටීන් අඩංගු ආහාරයක් වන්නේ,
44
කිණිහිර යොදාගනු ලබන කර්මාන්තය වන්නේ,
45
මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අතරින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ රූපය තෝරන්න.
46
විසිතුරු මැහුම් ක්‍රමයක් නොවන්නේ,
47
උභයජීවී සත්ත්වයෙක් නොවන්නේ,
48
පැරණි කාලයේ වී ගබඩාකර තැබුවේ මේ අතරින් කුමකද?
49
පිටගැස්ම වළක්වා ගැනීම සඳහා අත් බෙහෙතක් ලෙස භාවිතා කළ හැකි ඖෂධයකි,
50
විටමින් අඩංගු ආහාරයක් වන්නේ,
|