New game
Download
Get Academic Plan
Share game
Integrate it into your platform

You can integrate the game into an LMS compatible with LTI 1.1 or LTI 1.3 such as Canvas, Moodle, or Blackboard. This way, the scores will be automatically saved into the platform’s gradebook.
Download
You have exceeded the maximum number of games you can integrate into Google Classroom with your current Plan.

To integrate as many games as you want in Google Classroom, you need an Academic Plan or a Commercial Plan.

You have exceeded the maximum number of games you can integrate into Microsoft Teams with your current Plan.

To integrate as many games as you want in Microsoft Teams, you need an Academic Plan or a Commercial Plan.

Downloading games is an exclusive feature for users with an Academic Plan or a Commercial Plan.

Get your Academic Plan or your Commercial Plan now and start integrating your games into your LMS, website or blog.

If you wish, you can download a demo game here and test its integration:

SKA project grade iii

Quiz

Played 0

About this activity

grade 5

Created by

Sri Lanka

Download the paper version to play

Make your own free game from our game creator
Compete against your friends to see who gets the best score in this game

Top Games

%
Anonymous
Anonymous
%
%
%
You have exceeded the maximum number of games you can print with your current Plan.

To print as many games as you want, you need an Academic Plan or a Commercial Plan.

Print your game
SKA project grade iii
 

SKA project grade iiiOnline version

grade 5

by Dimo Batu
1

නිල්වලා ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ,

2

මෙම සතුන් අතරින් කුඩු නොසාදන පක්ෂියා වන්නේ,

3

රතු හා කහ සායම් මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණයකි.

4

පහත ශාක අතරින් ඒක දේශික ශාකයක් නොවන්නේ,

5

පහුරු ආධාරයෙන් එල්ලී ඉහළ නගින වැලක් වන්නේ,

6

උදෑසන කාලයේ දේදුන්නක් දැකිය හැකි වන්නේ,

7

හාල් පෙලීම සඳහා භාවිත කරන උපකරණය වන්නේ,

8

ඉරබටු තරුව ලෙස හඳුන්වනු ලබන්නේ,

9

10

දියර මැනීම සඳහා යොදා ගන්නා මිනුම් ඒකකය වන්නේ,

11

ශරීරය වර්ධනය කරන ආහාරයක් වන්නේ,

12

ජල රෝදයක වේගය වැඩි කිරීම සඳහා කළ හැකි දෙයක් වන්නේ.

13

පලතුරු කෘතිම ලෙස ඉදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වන්නේ

14

15

මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අතරින් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාගේ රූප තෝරන්න.

16

මනු කියවන්නන් සම්බන්ධ වන සේවාව වන්නේ,

17

වේගයෙන් හමන සුළඟ හඳුන්වනු ලබන්නේ,

18

ජලය හා බැඳුණු ක්‍රීඩාවක් නොවන්නේ.

19

කුකුළාගේ හිස මත තිබෙන්නේ,

20

21

කොළ කරඬුවක් දැකිය හැකි පලතුරකි,

22

ජලයෙන් සිදුවන ව්‍යසනයක් වන්නේ,

23

බඹරයක් සාදා ගත හැකි ගෙඩි වර්ගයකි.

24

පනත සතුන් අතරින් උරගයෙකු නොවන්නේ.

25

පහත සඳහන් ඒවායින් ගෙඩි වශයෙන් නොගන්නේ,

26

වඩු කාර්මිකයන් භාවිතා නොකරන උපකරණයකි.

27

අතීතයේ අශ්වයාගෙන් ලබාගත් ප්‍රයෝජනයක් නොවන්නේ,

28

අතීතයේ තොරතුරු හුවමාරු කරගත් ක්‍රමයක් නොවන්නේ.

29

පහත කෘමි සතුන් අතරින් ගෙමැස්සාගේ රූපය තෝරන්න.

30

සාගරයෙහි ඇති ජලය වන්නේ,

31

දළදා පෙරහැරේ අවසාන අංගය වන්නේ,

32

විශේෂ වෛද්‍ය සැත්කම් සඳහා පොදු ජනතාවට මුදල් ලබාදෙන අරමුදල වන්නේ.

33

සීගිරියෙහි දක්නට ඇති දෙයක් නොවන්නේ,

34

මෙම රූපයෙන් දැක්වෙන ඓතිහාසික ස්ථානය වන්නේ,

35

පත්‍රිකා රාශියක් ඇති ශාක පත්‍රයක් වන්නේ,

36

දැනට වකුගඩු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන පළාත වන්නේ

37

තාල තැබීමට යොදා ගන්නා සංගීත භාණ්ඩයකි.

38

ධීවර බසින් "අවල" යනුවෙන් හඳුන්වනු ලබන්නේ,

39

40

දේදුන්නක නොපිහිටන වර්ණය වන්නේ.

41

ශරීරයට අවශ්‍ය අයඩින් ලබා ගැනීමට ගත යුතු ආහාරයක් වන්නේ,

42

ආහාර කල් තබා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමයක් වන්නේ,

43

වැවක ජලය පිටකරන ස්ථානය වන්නේ,

44

ගලායන ජලය ආධාරයෙන් නිපදවා ගන්නා බල ශක්තිය කුමක්ද?

45

රක්තහීනතාවය ඇති වන්නේ

46

දිය යට කිමිදී ගොදුරු අල්ලාගන්නා පක්ෂියෙකි.

47

ශිතකරණයේ තැබිය යුතුම ආහාරය කි.

48

හොඳ තේ කොළ ඇල් ජලයට දැමූ විට,

Are you sure you want to leave the page?

If you leave the page, you will lose your game progress.