Grade 5 scholarship question
1
155. මෙම රූප අතරින් "පහුර" දැක්වෙන රූපය තෝරන්න.
2
156. ඕස්ට්‍රේලියාවේ ජාතික සංකේතය ලෙස සැලකෙන සතා වන්නේ,
3
157. කඳෙහි ගෙඩි հට නොගන්නා ශාකයකි.
4
158.පහත රූප අතරෙන් "නගුල" යන රූපය තෝරන්න.
5
159. පහුරු ආධාරයෙන් එල්ලී වැඩෙන ශාකයක් නොවන්නේ,
6
160. රාත්‍රී කාලයේ පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ,
7
161. සුළඟ මගින් ව්‍යාප්තිය සිදු නොවන බීජයක් වන්නේ,
8
162. ජලය මගින් ව්‍යාප්ත නොවන බීජයකි.
10
164. රාජ්‍ය ලාංඡනය සහ ජාතික කොඩිය යන දෙකෙහි ම දැකිය හැකි සංකේතයකි.
11
165. දෑත් එක්කර "අස්සලාමු අලෛකුම්" යනුවෙන් ආචාර කිරීම පවත්වන අපේ රටේ සිටින ජාතිය වන්නේ,
Choose one or more answers
12
166. විෂ්ණු දෙවියන් හා ලක්ෂ්මි දෙවඟන වෙනුවෙන් පුද උපහාර පවත්වා සාමය සමගිය තහවුරු කරගන්නා උත්සවයකි.
13
167. පහත අනතුරු ඇඟවීමේ සංඥා තුළින් "වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි" යන්න තෝරන්න.
Choose one or more answers
14
168. මන්තඩිරාල යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන වෘත්තියක යෙදෙන්නෙක්ද?
15
169. අලංකාර කූඩු සාදන පක්ෂියෙකි.
16
170. නිල් හා දම් සායම් මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ,
17
171. මෙම රූපයේ දැක්වෙන උපකරණයෙන් බඹරය ක්‍රියාත්මක වන්නේ,
19
173. මකුළුවාට ඇති පාද ගණන කීයද?
20
174. අධික අවුරුද්දක් ලැබෙන්නේ අවුරුදු කීයකට වරක්ද?
21
175. ලුණු කැට ඉක්මනින් දියවන ජලය වන්නේ,
22
176. වෙස් මුහුණු සඳහා අප රටේ ප්‍රසිද්ධ නගරය වන්නේ,
23
177. පහත සඳහන් ලෝහ අතරෙන් චුම්බකයකට ආකර්ශනය වන්නේ,
24
178. ප්‍රතිබිම්භ කිහිපයක් දැකිය හැකි උපකරණයකි.
25
179. පහත සඳහන් ඓතිහාසික ස්ථාන අතරින් රුවන්වැලි මහාසෑය වන්නේ,
26
180. අයඩින් අඩු වීමෙන් සෑදෙන රෝගී තත්ත්වයකි.
Choose one or more answers
27
181. වැදි ජනතාව වෙසෙන ප්‍රදේශයකි.
28
182. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ නිවැරදි අනුපිළිවෙළ වන්නේ,
Choose one or more answers
29
183. මල් හට නොගන්නා ශාකයකි.
30
184. සතුන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් නොවන්නේ
31
185. කැදලි සෑදීම පිණිස ද්‍රව්‍ය, පිහාටු අතර පවා තබාගෙන යන පක්ෂියා වන්නේ,
32
186. පහත කෘමි සතුන් අතරින් තණකොළ පෙත්තාගේ රූපය තෝරන්න.
33
187. අපිරිසිදු ආහාර ගැනීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.
Choose one or more answers
34
188. ශ්‍රී ලංකා ජාතික කොඩියේ තැඹිලි පාට තීරුවෙන් නිරූපණය වන්නේ,
35
189. රාජ්‍ය ලාංඡනයේ සිංහයාගෙන් නිරූපණය වන්නේ,
36
190. අප රටේ සිටින මුස්ලිම් ජනතාව පැවත එන්නේ,
Choose one or more answers
37
191. ගවයාට විශේෂ සැලකිල්ලක් දැක්වීම සිදු කෙරෙන්නේ පහත සඳහන් කුමන උත්සවයකදීද?
39
193. "පේළි ගැසී අඟනෝ සැරසීලා, නීල වරල කුසුමෙන් ගවසාලා" යන කවිය අයත් වන්නේ,
40
194. ජලයේ අවස්ථාවක් නොවන්නේ,
42
196. දඬු සිටුවා පැළ ලබා ගත හැකි ශාකයක් නොවන්නේ,
43
197. "සිලෝන්" (Ceylon) යනුවෙන් ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබුවේ,
|